Posts

Showing posts from May, 2024
Image
 ශෙහාරා අක්කා - 1 මම සූදීර වයස 25කි. නුවර සුන්දර පරිසරයක ඉපදී හැදී වැඩුන මා රෙදි පිලි අලෙවිසැලක් පවත්වාගෙන යන අතර මාගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් අකුරු කරන්නට සිතුවෙමි. මාගේ හොදම මිතුරා රදිව් වන අතර දිනක් ඔහුගේ ඉල්ලීමකට මා හට ඔහු සමග උපන්දින සාදයක් සදහා සහබාගී වීමට සිදු වුනෙමි. ඒ රදිව්ගේ ලගම මිතුරෙකුගේ බිරිදගේ උපන් දින සාදයකටය. රදිව් මා ඒ සදහා සම්බන්ද කර ගත්තේ අප දෙදෙනාගේ මිතුරු කම මෙන්ම උපන් දින සාදයේදී ඔහු මත්පැන් පානය කලහොත් ඔහුගේ රථය පැදවීම සදහාත් මා මත් පැන් පානය නොකරන අයෙකු බව ඔහු දන්නා නිසාවෙනි. රදිව් හා මම කතා කරගත් පරිදි එම දිනයේ පෙරකී යාලුවාගේ නිවසට යෑමට පිටත් වු අතර මා වාහනය ගැනීමට උත්සහ කලත් රදිව් පැවසුවේ, "මචන් රෑට උබට ගෙන්න වෙන්න ඒ නිසා මම ගන්නම්.." යනුවෙනි. "ඕකේ මචන්.." අපි දෙදෙනා සවස 4 පමන වන විට රුවන්වැල්ල ප්‍රදේෂයේ පිහිටි මිතුරාගේ නිවස වෙත ගියෙමු. එය ඉතාම සිත්ගන්නා සුලු මනරම් පරිසරයක පිහිටා තිබු දෙමහල් නිවසක් වුවේය.අප දෙදෙනා එහි යන විටත් තවත් අමුත්තන් කිහිප දෙනෙක්ම පැමින් සිටි අතර මා වාහනයේ සිටීමට උත්සහ කලත් රදිව්ගේ බලවත් ඉල්ලීමට මටද නිවස තුලට යා...